මීගලෑව පාසලකටත් ආසාදනය


මීගලෑව ප‍්‍රාථමික විදුහලේ සිසුන් අසූ දෙනකු පමණ ඇඟ කැසීම පලූ දැමීම හා ක්ලාන්තය වැනි රෝගලක්ෂණ ඇතිව මීගලෑව රෝහලට ඇතුළු කළැයි රෝහල් අධ්‍යක්‍ෂ දොස්තර ඞී.ඒ.එම්. දසනායක කියයි.