මී ගස් කැපූ ප්‍රා. මන්ත්‍රී රිමාන්ඩ්


පදවිය බීට්ටු වන කාර්යාලයයේ නිලධාරීනට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පදවිය ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුමිත් කොබ්බෑකඩුව 2 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් තුෂාරි විජේනායක මහත්මිය නියෝග කළාය. ප්‍රජා ශාලාවක් ඉදිකරීමට රජයේ ඉඩමකින් මී ගැස් කැපී යැයි උසාවියේ දී කියැවිණි.