මී ඇල්ලේ ගෙදරකට වෙඩි


හක්මන මී ඇල්ලේ ගෙදරකට කඩා වැදුනු මැරයින් පිරිසක් එහි සිටි දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකර ඇතැයිද, නිවසකටද අළාභ හානි කර ඇතැයිද පොලිසියට පැමිණිලි කර  තිබේ.