මිහින්තලේ හිටපු විහාරාධිපති අපවත් වෙයි


මිහින්තලේ රජමහා විහාරයේ හිටපු විහාරාධිපති නාමල්වැවේ රතනසාර හිමි පෞද්ගලික රෝහලකදී අද අපවත් වූ බව මිහින්තලේ රජ මහා විහාර ආරංචි කියයි.