මිහින් ලංකාවට තවත් යානයක් By None // 2012 නොවැ 21 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මිහින් ලංකා ගුවන් සමාගමේ නව ඒ 320-200 එයාර් ගුවන් බසය පිලීපීනයේ ක්ලාක්ස් ගුවන්තොටුපොළේ සිට පැය හයකුත් විනාඩි පහක ගුවන් ගමනකින් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය. ප්‍රංශයේ එායර් බස් සමාගමෙන් කුලී පදනම යටතේ ලබා ගත් මෙම එයාර් බසයේ ආසන 180කි. මිහින් ලංකා ගුවන්සමාගමේ ප්‍රධාන ගුවන් නියමු, පුහුණු අධ්‍යක්ෂ කපිතාන් පූජිත ජයකොඩි සහ සහය ගුවන් නියමු සුරේෂ් ප්‍රනාන්දු එහි නියමුවෝ වූහ. මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කටුනායකදී යානය බාරගත්තේය. යානය පරීක්ෂා කිරීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයද මෙම යානයෙන්ම ආහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත