මිලානෝ වෙසක් ශනිදා


මිලානෝ ලංකාරාමයේ වෙසක් පිංකම සෙනසුරාදා  (17) සිට ඇරැඹිමට නියමිතය. කොටිකාවත්තේ ධම්ම කුසල හිමියෝ ආගමික වැඩසටහන් මෙහෙයවති.