මිලානෝ අවුරුදු උළෙල ඉරිදා


ඉතාලියේ මිලානෝ නුවර අවුරුදු උත්සවය ජූනි 03 වැනි ඉරු දින පැවැත්වීඹට යයි. පසුගිය අප්‍රේලි 20 වැනිදා පැවැත්වීමට නියමිත වූ මෙම උත්සවය අයහපත් කාලගුණය නිසා කල් දැමූ බව ශ්‍රී ලංකා එකමුතුව කියයි.