පැල්ගහතැන්නේ සීලවිමල හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් අභිනවයෙන් ආරම්භ කරන ලද මිලානෝ කොලොඤ්ඤෝ මොන්සේසේ ධර්මායතනයට රන් ආලේපිත ධාතු කරඬුවක් ශ්‍රී ලංකාවෙන් වැඩමවා තැන්පත් කිරීම උත්සවාකාරයෙන් ඉරිදා (22) සිදුකරන ලදී.
අජිත් චම්ලි නානායක්කාර මහතා විසින් සිය දෙමාපියන්ට පිං පිණිස මේ පිංකම කළේය.