මියගිය සියලු දෙනාම විශේෂ බළකායේ
හමුදා විශේෂ බළකායේ කොප්‍රල් ජයලත්, විජේපාල, දසනායක, එකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක දියතලාව පස් කන්දට යට වී මියගිය බවත් බළලත් නිලධාරී සරත් සහ සෙබළ ජයවර්ධන බේරා ගත් බවත් නිවාඩු නිකේතනයක පැති බැම්මක ගෙපළ සකස් කරමින් සිටිය දී පස් කන්දක් කඩා වැටී මේ ඛේජවාඡකය සිදුවිය.

