මිනී මරා ණය ගෙවයි


රුපියල් තිස් තුන් ලක්ෂයක් පැහැර ගැනීම සඳහා ව්‍යාපාරිකයකු මරා නානුඔය කැලෑවක සිරුර දැමූ බව කියන කොටිකාවත්තේ මෙහොමඩ් යුසුප් මෙහොමඩ් යස්මි යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. උගස් කළ රන්බඩු බේරා යළි විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටි සින්නදුරේ විග්නේශ්වරන් දෙමළ සංධානයේ වන්නි පර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකල නාදන් මහතාගේ සහෝදරයෙකි. පැහැරගත් මුදලින් රුපියල් ලක්ෂ 23ක් තම බැංකු ගිණුමේ තැන්පත්  කළ සැකකරු ඉතිරියෙන් ණය තුරුස් ගෙවා ඇත.