මිනිස් කකුලක් වැල්ලට පාවේ


නිල් ඉටි කොළයක ඔතා වෙළුම් පටිවලින් බැඳ තුබූ මිනිස් කකුලක් පුල්මුඬේ වෙරළට පාවී ආ බව පුල්මුඬේ පොලිසිය කියයි. මේ කකුල නරක්වී තිබිණි.