මිනිපුරේ එජාප පළාත් මන්ති‍්‍ර රිමාන්ඞ්
සබරගමු පළාත් සභා ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලදී එක්සත් ජාතික පක්ෂයේම කුරුවිට ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි. කේ. කුලරත්න මහතාට ගිනි අවියකින් පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධව එජාපයෙන් රත්නපුර දිසාවෙන් සබරගමු පළාත් සභාවට වැඩිම මනාප ගත් ටී. එම්. හසිත සමන්ත මුහන්දිරම් රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේ බණ්ඩාරමහත්මිය විසින් සිකුරාදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
ඔහුගේ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසූයේ ගිනි අවිය පොලිසිය ගෙතූ කතාවක් බවයි.

