මින්නේරියේ ජාතික වනෝද්‍යානයේ කොටු වී සිටි විදේශිකයින් සිව් දෙනාද ස්වදේශිකයන් 28 දෙනාද හබරණ පොලීසිය, යුද හමුදාව හා ගැමියන් සමග එක්ව කළ මෙහෙයුමකින් පසු මින් මද වෙලාවකට පෙර බේරා ගත්තේය.
ගලමින් තිබු කිරි ගල් ඔය දෙවුරේ කඹ බැඳ එම පිරිස සෆාරි ජීප් රථ හතර සමග මොගොඩට ගැනීමට හමුදාව හා පොලිසිය සමත් විය.

