මිත‍්‍රත්ව පාලම සතුරු වැඩක් කරයි


මාඔයේ ගංවතුර ගලා තිබියදී කොටදෙණියාව මිත‍්‍රත්ව පාලම උඩින් යතුරු පැදියකින් ගිය පාසල් ගුරුවරයකු ගසාගෙන ගිය බව අසල් වැසියෝ කියති. ඔහුගේ හෙල්මටය ජල පහරේ ගසාගෙන යනු දුටු බව ද ඔවුහු කියති.