මිණි කැට දෙකක් අහිමි වේ


  • ගිනි මොළවාගැනීම සඳහා  පොල්අත්තත් රැගෙන ඒමට මව විසින් රාත්‍රීයේ යැවුණු එකොළොස්හැවිරිදි දරුවකු වතුර වළකට වැටී මිට ගිය බව පානදුර පොලීසිය කියයි.
  • නංගී සහ මල්ලී සමඟ සෙල්ලම් කරමින් සිටි අයියා (08) මේසයකින් බිමට පැනීමෙන් ලද තුවල වලින් මිය ගිය බව පොලීසිය කියයි.

           හොරණ වැලිකල නිවසකදී මේ අනතුර සිදු විය.

DSC00441 DSC00507