මිණි කැට කෙළෙසූ මිණිපුර තිදෙනෙක් අමාරුවේ


කාන්තා හා ළමා අපචාර චෝදනා එල්ල වූ විදුහල්පතිවරයකුගේ හා ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බවත්, ගුරුවරයකුව සිටි භික්ෂුව සේවයෙන් පහ කළ බවත් රත්නපුර කලාප අධ්‍යාපන කාර්යාලය කියයි. වැඩතහනම් කළ දෙදෙනා සම්බන්ධ විනය පරීක්ෂණයක් පැවැත්වීමට යයි.