මැල්සිරිපුර නගරයේදී වාහන හයක් ගැටීමෙන් බස් කොන්දොස්රවරයකු මිය ගිය අතර තවත් දෙදෙනක් තුවාල ලදහ.
රිය බලපත්‍රයක් නොමැති තරුණයකු විසින් පදවන ලදැයි කියන ටිපර් රථයක් නවතා තිබු ලොරි හතරක හා තිරෝද රියක ගැටී ඇත.