මැරෙන්න හැදුවත් ලංකාවට එන්න සිදුවේ
සරණාගතයකු විමේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප විමෙන් පසු වසර දෙකහා මාරක් ඕස්ට්‍රේලාවේ සිටි දෙමළ ජාතිකයකු. (42) සිය දිවි නසා ගැනිමට තැත් කළත් ඕස්ට්‍රේලියාවේ තිරණය වෙනස් වුයේ නැත
ඔවුහු කී බොහෝ දෑ අසත්‍ය බව ඔස්ට්‍රේලියාව කියයි
මෙවැනි ඉල්ලිම් කළ බොහෝ දෙනකුගේ ඉල්ලිම් ද ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කළේය

