මැර දේශපාලකයන් ගැන දෙවියනට කියති.


මැර තර්ජනය කරන දේශපාලනඥයන්ට දේව දඬුවම් දෙන ලෙස ඉල්ලමින් කැලණිය ප‍්‍රදේශවාසීහු පිරිසක් කැලණිය රජමහා විහාරයේ අද දේව කන්නලව්වකින් පසුව පොල්ගැසූහ.