මැයි ගහට ගිය මිනිහා දොඹකරෙන් බිමට


මොරටුව රාවතාවත්තේ මැයි ගහකට නැඟ සිටි 50 හැවිරිදි  පුද්ගලයකු  පැය හතරකට පසුව දොඹකරයක ආදාරයෙන්  බිමට බැස්ස වු බව පොලීසිය කියයි.

2004 සුනාමියේදී  තමාට ලැබුණු ආධාර වංචා කළැයි ඔහු කියයි. ඔහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් කිරීමටද නියමිතය.