මැදරට බස් ලොක්කා යළි රිමාන්ඩ්
මහනුවර දඩහේන මාර්ගයට මාර්ග බලපත්‍රයක් ගැනීමට ව්‍යාපාරික ඒ ඩී ජයන්ත චන්ද්‍රසිරිගෙන් රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි මධ්‍යම පළාත් මගී ප්‍රවාහණ අධිකාරියේ සභාපති ඩබ් ජී රණසිංහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 24 වැදිනා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
සැකකරු මස්කෙලිය ශ්‍රී.ල.නි.ප සංවිධායකයාද වේ.

