මධ්‍යම පළාත් සභාව මේ මස අගදී හෝ ලබන මස මුදලී විසුරුවා හැර ලබන අප්‍රේල් ඡන්දය පැවැත්වීමට රජය තීරණය කර ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මධ්‍යම පළාත් සභාව සමඟ තවත් පලාත් සභාවක් විසිරැවෙතියි ද එම ආරංචි මාර්ග කියයි.