මාතර වෙරළ පාරේ පිහිටි රජයේ දකුණු පළාත් සභා ඇමැතිවරයකුගේ අනවසර ඡන්ද කාර්යාලයක් වීඩීයෝගත කිරීමට ගිය නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ඇතුළු නිලධාරීන් පිරිසකට මරණිය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර මාතරට පැමිණියේය.
ඔහු මාතර කොටුවේ පිහිටි මැතිවරණ කාර්යාලයයේදී සිද්ධියට අදාල දෙපාර්ශ්වය කැඳවා සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් ඡන්ද රාජකාරී සඳහා මාතරට පැමිණ සිටි.

