මැණික් ගඟේ දිය කපයි By None // 2012 අගෝ 02 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මැණික් ගඟේ ජිව මාලී තොටුපොළේ දිය කැපීමෙන් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ඇසළ උළෙල අද (2) අවසන් විය. දිය කැපීම බැලීමට දසදහසක් පමණ ගඟට බැස සිටියහ. දිය කැපූ සැනින් ශුද්ධ ජලය රැගත් වන්දනාකරුවෝ ගම්බම් බලා යන්නට වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත