මැණික් ගඟට බහින්නෙ බලාගෙනයි By None // 2012 නොවැ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කතරගම හරස් කර ඉඳිකළ වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයක් අද 27 විවෘත කළ බව වෙහෙරගල ජලාශය භාර ඉන්ජිනේරු අමරජිත් ලීයනගේ මහතා පැවසිය. අඩි එක බැගින් දොරටු දෙකක් ද අගල් හය බැගින් දෙකක් ද විවෘත කර ඇත. තත්පරයට ජලය ඝන අඩි 2000ක් පිටවෙන අතර ජලාශයේ ජලය අක්කර අඩි 60000ක් පිරි පවති. වාන් දොරටු වීවෘත කිරිමත් සමග කතරගම හා සෙල්ල කතරගම ආශ‍්‍රිත මැණික් ගෙඟ් ජලය වැඩි වි ඇත. මැණික් ගඟට බැසිමෙන් වළකින ලෙස කතරගම පොලිසිය ජනයාගෙන් ඉල්ලයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත