මාළු වෙළෙන්දා බෙල්ලක් කපයි


අන්නාසි මිලට ගැනීමට පානදුරයට ආ අවන්හල් හිමියකු ගේ බෙල්ල කැපූ බව කියන මාළු ළෙන්දකු සොයන බව පොලීසිය කියයි. ඔහු පැය කිහිපයකට පෙර එම අවන්හලෙන්ම මත්පැන් බොන්නට ඇතැයි ද පොලීසිය කියයි. බරපතල තත්වයෙන් ඔහු රෝහල් ගත කැරිනි.