මාස තුනට වන ගිනි සීයයක්


මේ වසරේ මුල් තුන් මාසයේදී රක්ෂිත ඇතුළු වනාන්තර  ගිනි ගැනීමේ  සිද්ධින්  සියයක් පමණ  මහනුවර ,නුවරඑළිය,කුරුණෑගල,මොනරාගල, හා මාතලේ යන දිස්ත්‍රික්කවලින්  වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත කොඩිප්පිලි  මහතා පවසයි.