මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ ගාඩ්මෝර් වතුයායේ ෆෙක්මෝර් කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් තිබෙන විශාල කඳුයායක් පහළට ගිලා බැස විශාල ලෙස ඉරිතැලීම් මතුවීම හේතුවෙන් එම කඳුයායට පහළින් වූ වතුනිවාස වල ජීවත්වූ පවුල් 47 කට අයත් සාමාජිකයන් 201 දෙනෙකු අරක්ෂිත ස්ථන වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.




