පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් කම්හලේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයට අමතරව කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන අංශ එහි ගොස් සිටි.
කම්හල අවට වැසියෝ ද එම ප්‍රදේශයෙන් ඉවත් වුහ.කම්හලේ රසායන ද්‍රව්‍යවලට ගිනි ඇවිලිම ගින්නට හේතුව වන්නට ඇතැයි අනුමාන කෙරේ.

