මාලේ ජනපති ගුරුදා ලංකාවේ
මාලදිවයින් නව ජනාධිපති මොහොමඞ් වහීඞ් හසන් දෙදින නිල සංචාරයක් සඳහා බ‍්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති මොහොමඞ් නෂීඞ් එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මාලදිවයින ජනාධිපති ධුරයට පත් වූ වහීඞ් මාලදිවයින ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාව මෙයයි.

