මාලේ ජනපති ගාලු කොටුව බලන්නත් යයි By None // 2012 අගෝ 23 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාලදිවයිනේ නව ජනාධිපති ආචාර්ය මොහොමඩ් වහීඩ් හසම් තෙදින නිල සංචාරයක් සදහා අද කටුනායකින් දිවයිනට පැමිණියේය. විදේශ කටයුතු ඇමති ජී එල් පීරිස් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ එච් එම් ෆවුසි යන මහත්වරුන් ගුවන්තොටේදී ඔහු පිළිගනු ලැබීය. මහින්ද රාජපක්ෂ ජනපති සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත මේ සංචාරය ඔහුගේ මංගල ලංකා ගමනයි. මාලේ ජනපති ගාලු කොටුව බැලීමට යාමටද නියමිතය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත