මාලිගාවේ ඇතා ගොව්වා බිම දමයි By None // 2012 සැප් 14 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහනුවර දළදා මාලිගාවේ සිංහරාජා දළ ඇතා දොඩම්වල දේවාල පෙරහැරට රැගෙන යමින් සිටියදී කිරිබත්කුඹුර, වතුරකුඹුර පාරේ බුලුමුල්ල හංදියේදී ගොව්වා බිමට දමා පාර මැද සිටීම නිසා පැය හතරක් පමණ වාහන ගමණාගමනයද අවහිර විය. හෙන්ඩුවද දෙකට කැඩී පාරට වැටුණු ගොව්වා තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කරනු ලැබීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍යවරු ඇතා නිර්වින්දනය කර ඇත්ගාලට රැගෙන ගියහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත