මාලබේ වෙද විදුහලට පෙත්සමට අත්සන්


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරය අද කළුබෝවිල ශීක්ෂණ රෝහල ඉදිරිපිටදි වෛද්‍ය ශිෂ්‍ය සංවිධානය විසින් පැවැත්විණි.