මාල ගිරවාත් විකුණයි.


වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් අල්ලා ලඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම හා වෙළෙඳාම් කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැටලීම වහාම නතරකරන ලෙස ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත දැනුම් දී ඇත. බලපත්‍ර ක්‍රමයක් මත මේ සතුන් අල්ලා විකිණීම සඳහා අවශ්‍ය නීති සකසන ලෙස ද ඔහු කියා තිබේ.