මාරයා ළිදේ ඉඳලා


මාතලේ පල්ලේපොළ අකුරම්බොඩ දල්ලන්දේ ළිඳකට වැටුණු බාල්දියක් ගොඩට ගැනීම ළිඳට බැස්ස ගුවන් හමුදා භටයකු ළිඳ තුළදී සිහිසුන් වීමෙන් පසු ඔහු ගොඩ ගැනීමට ගිය තවත් දෙදෙනකුගෙන් එක් අයකු ද ගුවන් හමුදා සෙබළා ද මියගොස් ඇතැයි මහවෙල පොලිසිය කියයි.

සිහිසුන් වූ අනෙක් පුද්ගලයා මතලේ මහ රෝහලට ඇතුළත් කර ඇත. ළිඳට බසින ළද තවත් අයකු හුස්ම ගැනීමේ අපහසු තාවයක් නිසා ක්ෂණිකව ළිදෙන් ගොඩට පැමිණ ඇතත් ඔහු ද ක්ලාන්තය ගතියෙන් ඇද වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.

KAN4 KANA-2 KANCHANA3