මාරයා සැඩ සුලඟින් එයි


අම්බලන්තොට බරව කුඹුක වැලෑනේ දැඩි සුළඟකට කොහොඹ ගසක් කඩා වැටීමෙන් තිදරු මවක් මරු මුවට පත් වුවාය. ඇය කෙසෙල් කොටුවට වතුර දැමීමට ගොස් සිටියාය.