මාරයා පයිප්පෙන් එයි


කන්තලේ පෙරාරුවේ යකඩ බඩු කඩයක පිපිරීමෙන් එක් අයකු මියගිය අතර කඩ  හිමියා  ති‍්‍රකුණාමල රෝහලේ සිට මහනුවර රෝහලට මාරු කරනු ලැබීය. මුලතිව් යුද බිමේ සිට ගෙන ආ බට වගයක් කපද්දී මේ පිපිරීම සිදුවී ඇතැයි පොලිසිය කියයි.