මාමා අස්මි වෙඩිතබා මරා දාලා


මාලිගාවත්තේ පාතාල නායකයකු වූ මාමා අස්මිගේ වෙඩි වැදුණු සිරුර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසළ ප්‍රදේශයේදි සොයාගත් බව පොලීසිය කියයි. ඔහු කාන්තාවක සේ වෙස්වලාගෙන සැඟවී සිටිබව පොලීසි කියයි. මිනීමැරුම් හා අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.