අධිවේගී මාර්ගයේදී අද අනතුරකට ලක් වු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාදයේ දනහිසෙන් පහල කොටස කපා ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ බලධරයෝ කියති.
මාන්නප්පෙරුම මහතා දේශපාලනයට පිවිසීමට පෙර වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.