මානව හිමිකම් පාඩමක් කියා දෙයි


ජාතික මානව හිමිකම් සැළැස්ම යටතේ  පළාත් සභා,නගර සභා  සහ ප්‍රාදේශිය සභාවන් හි  පක්ෂ විපක්ෂ  ජනතා නියෝජිතයින්ට මානව හිමිකම් පිළිබඳව  අධ්‍යාපන වැඩසටහන්  ලබා දීමට තීරණය කළ බව  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා කියයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කොමසාරිස්  නවනීදන් පිල්ලේ මහත්මිය කළ යෝජනාවක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.