ඉකුත් අඟහරුවාදා (23) බදූල්ල හාලිඇල පොලිස් මුර පොළ අසලදී එක්සත් ජාතික පක්ෂ පෙළපාලියක දී ලංකාදීප ඇටම්පිටිය මාධ්‍යවේදී චන්දන කුරුප්පු ආරච්චි මහතාට පහර දුන් බව කියන සැකකරු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි පස්සර සංචාරක මහේස්ත්‍රාත් මහේෂා ප්‍රියදර්ශණි සිල්වා මෙනවිය අද(25) නියෝග කළාය.
මෙසේ රිමාන්ඩ් කැරුණේ බදුල්ල විහාරගොඩ පදිංචි අමිල චන්දන(32) නොහොත් කළු ආරිගේ පුතා ය.

