මාතලේ සුපිරි වෙළද පොළ වතුරින් පිරේ


පැය භාගයක් පුරා පැවැති තද වැස්සෙන් මාතලේ නගරයේ සුපිරි වෙළද සංකීර්ණය අඩි දෙකකින් පමණ යට විය.

කාණුවක් උතුරා යාම ඊට හේතුව බව ව්‍යාපාරිකයෝ කියති.