මාතර නාදුගලට අද උදේ රතු වැස්සක් වැටුණේය.කිතලගම බටහිර විදුහල්පති එච්. පී ධර්මසේන මහතා පැවසූවේ තම ගෙවත්තට ද රතු වැසි ලැබුණු බවයි.