මාතර පෙරහර විදි සංචාරය කරයි


මාතර උයන්වත්ත ඓතිහාසික පෙරහර 201 වැනි වරටත් අද (14) පෙරවරුවේ මාතර නගරය පුරා විදි සංචාරය කළේය. අලුත් අවුරුදු දින ලංකාවේ පැවැත්වෙන එකම පෙරහර මෙයයි.