මාතර පල්ලියේ උළෙළ නිම වෙයි


මාතර අපස්වාමි දුවගේ දෙව් මැදුරේ වාර්ෂික තුන්දින දේව මංගල්‍ය අද දහවල්  මහා දේව මෙහෙයෙන් පසු නිමාවට පත්විය. මාතර ශාන්ත සර්වේසස් විදුහල් බිමේදි මේ උත්සවය ඇරැඹිණි.