මාතර නීතීඥවරුත් වර්ජනයේ


මාතර අධිකරණවල සියලු නීතීඥවරු ද වැඩ වැරූහ. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට අසාධාරණයක් වී යැයි ඔවුහු විරෝධය පළ කළහ. ඈට එරෙහි දෝෂාභියෝගය විභාග කළ කඩිනමින් මහජනයාගේ නඩු නොවිසඳන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරමින් මහජනයා දැනුම්වත් කිරීමේ පත්ක්‍රිකා ද බේදූහ.