මාතර නීතීඥවරුත් වර්ජනයේ


අගවිනිසරුවරියට සාහාය පළ කරමින් මාතර අධිකරණයේ නීතීඥවරු ද අද වැඩ වැරූහ. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ව්‍යාපාරය අගවිනිසුරුවරියට සහාය පළකරමින් මාතර කොටුවේ සිට බස් නැවතුම්පළ දක්වා පෙළපාලියක් ද පැවැත් වීය. එම ව්‍යාපාරවේ නීතීඥවරු දෙදෙනෙක් ද ඊට එක් වූහ.