මාගම් පුරයට තවත් කාර් ඇවිත්


ඉන්දියාවේ සිට ගෙනවුත් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට ගෙඩ බෑ කාර් 998ක් ඇල්ජීරියාවට ප්‍රති නැව් ගත කිරීම අද අරැඹිණි.  ගුදමේ සිට කාරයක් නැවේ ගාල් කිරීමට මිනිත්තු 20ක් පමණ ගත වේ.