මළත් ඇළේ බහියි


මැදිරිගිය කිරිමැටියේ වැලි ඇළ වසරකට පෙර කැඩී ගිය පසු පාලමක් ඉදි නොකැරිණි. එහෙයින් ගැමියන් එගොඩ මෙගොඩ යන්නේ ඇළට බැස ඇළ තරණය කරමිනි. ගමේදී මිය ගිය අයකුගේ දේහය රැගෙත් පෙට්ටියක් සුසාන භූමියට ගෙන යාමට සිදුවූ යේ ද කරවටක් වූ දිය තරණය කරමිනි.