මළ කොටියාට හුළං ගහයි
නොවැම්බර් 27 වැනිදා කොටි මහා විරුදිනය සිහිගන්වමින් ත‍්‍රිකුණාමල නගරයේ දෙමළෙන් පෝස්ටර කිහිපයක් අලවා තිබිණි.
”සොහොන් කොතේ නිදන විරුවන්ගේ සිහිනය නැවත පිබිදේවා” යනු එහි සිංහල තේරුමයි. එම පෝස්ටරය පොලිසියෙන් ඉවත් කැරිණි.

